වැඩ වැරුමට සැරසෙන හෙදියන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW): න්සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ, හෙට (01) සහ අනිද්දා (02) යන දෙදින තුළ සියලුම හෙද හෙදියන් පැය 3ක් සේවයෙන් බැහැරව වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

එම සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවල සඳහන් කළේ , හෙද හෙදියන්ගේ දීමනා ලබා දීම, නිල ඇඳුම් දීමනා ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කරන බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...