ඔෆිස් නාවට කමක් නෑ ගෙදර ඉඳන් හරි වැඩ කරන්න – නාමල්

0
519

පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හමුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ රාජකාරි සඳහා අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීමට විෂය බාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඊට අදාල අවසරය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ලබා ගන්නැයි ඇමතිවරයා සිය අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ අමාත්‍යංශයේ සේවයට වාර්තා කළ නොහැකි සේවකයන්ට නිවසේ සිට රාජකාරි සිදු කිරීමට හැකි බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here