ව්යාපාරික කොටස් වෙළඳපොල කටයුතු පැය 02 කට සීමා වෙයි Date: March 31, 2022 කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික කටයුතු පැය 02 කට සීමා කිරීමට කොටස් වෙළඳපොල බළධාරීන් තීරණය කර තිබෙනවා. අද සහ හෙට (31-01) කොටස් වෙළඳපොල කටයුතු පෙරවරු 10.30 ට ආරම්භ වන අතර පස්වරු 12.30 දක්වා පමණක් දෛනික ගනුදෙනු සීමා වේ. UN TagsCSELanka News WebSri Lankaආර්ථිකයකොළඹ කොටස් වෙළඳපොල Previous articleරුසියානු හමුදාවත් පුටින්ට පිටුපාලා ! ලෝකෙට ලොක්කා වෙන්න ගිය පුටින්ට ගෙදරම යන්න වෙයිද ?Next articleමරණ දණ්ඩනය හිමිව සිටි චොකා මල්ලි නිදොස් කොට නිදහස් කරයි Share post: FacebookTwitterPinterestWhatsApp Popular අද (18) කාලගුණය නන්දන ගුණතිලක නික්ම යයි ! වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි ග්රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි More like thisRelated අද (18) කාලගුණය RN - January 18, 2026 සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ... නන්දන ගුණතිලක නික්ම යයි ! RN - January 18, 2026 ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු... වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ RN - January 17, 2026 Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම... විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි Rashika Sandamali - January 17, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...