දවස් තුනකින් ඉන්ධන ගෑස් විදුලි අර්බුද විසඳනවා – එස්.බී.

Date:

රටතුළ පවතින ඉන්ධ, ගෑස්, විදුලි අර්බුදවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදි‌රි දින 03 ඇතුළත මෙම අර්බුද විසඳීමට හැකිවනු ඇති බවයි.

රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා නුවරඑළිය නගර සභා ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වෙන මැයි දින රැළිය සම්බන්ධයෙන්ද පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් සක්‍රීයයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා සිදු...

ආපදාවෙන් පස්සේ ආපු ආපදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා ගංවතුරට...

”දිට්වා” පරදන කන්දකැටිය ධෛර්යයේ මහා වාරි මෙහෙයුම! (PHOTOS)

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක්...

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඉතාලියේ රථවාහන ධාවනය...