අනුරාධපුර ළමා රෝග විශේෂඥයින්ගේ කිසිම අඩුවක් නැහැ – වි.වි ඇදුරන්ගේ දේශපාලන ගේමක් යන්නේ (VIDEO)

0
1154

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා රෝග ඒකකයක් වසා දමා ඇති බවට පුවතක් වාර්තා කර තිබුණද මේ වන විට එම රෝහලේ ළමා රෝහ විශේෂඥ වෛද්‍ය හිඟයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

නමුත් එවැනි හිඟයක් ඇති බවට මවාපෙන්වමින් සිටින බවයි බෙල්ලන මහතා සඳහන් කරන්නේ.

මෙය විශ්ව විද්‍යාල ඇදුරන් කියාගන්නා අයගේ දේශපාලන ගේමක් බව ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ