Wednesday, May 31, 2023
spot_img

Latest Posts

අරගල සමරන්න මිරිහානට ආ පිරිසක් පොලීසියෙන් පන්නයි!(VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මිරිහානේ පැවතිවිරෝධයට වසරක් සැපිරීම සැමරීමට එම ස්ථානයට පැමිණි පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කළේය.

දෛනික රාජකාරී අවසන් වී නිවෙස් වෙත යන පිරිස් වෙත බාධා නොකර එම ස්ථානයේ පිටවන ලෙසයි පොලීසිය විරෝධතාකරුවන්ට අවධාරණය කර තිබුණේ.

එම අවස්ථාවේ දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුවද පොලීසිය විසින් තත්ත්වය පාලනය අකර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.