*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

අධිවේගී මාර්ගවල මෙහෙයුම් අද සිට පෞද්ගලික අංශයට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගවල මෙහෙයුම් හා කළමනාකරණ කටයුතු විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශයට පවරා තිබේ.

එසේම, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය සහ මූල්‍යමය ශක්‍යතා අධ්‍යනයකින් පසුව මාස හයක් ඇතුළත මීට අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමටත් නියමිතව ඇති බව සඳහන්.

අධිවේගී මාර්ගජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය 25 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan