තනතුරු වලින් දොට්ට දැමුණු ශ්‍රීලනිප ප්‍රබලයින් තිදෙනා නඩු මගට !

Date:

පසුගිය 30 වනදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුවේ සහ ආසන සංවිධායකයින්ගේ රැස්වීමේදී තනතුරුවලින් ඉවත් කෙරුණු එම පක්ෂයේ ප්‍රබලයින් තිදෙනා එම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

එදින දුමින්ද දිසානායක මහතා ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයෙනුත් මහින්ද අමරවීර මහතා ජ්‍යේෂ්ඨ උපසභාපති ධුරයෙනුත් ලසන්ත අලගියවන්න මහතා භාණ්ඩාගාරික ධුරයෙනුත් ඉවත් කිරීමටයි තීරණය කර තිබුණේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...