(VIDEO):මේ පාර ණය ගොඩදාගත්තේ නැත්නම් වලේ තමයි!

Date:

කොළඹ LNW:ණය ප්‍රතිව්‍යුහගත කිරීම අතිශය සංකීර්ණ කාරණයක් වන අතර එය රටේම එකඟතාවෙන් කලයුතු වන බවත් එකඟවීමෙන් පසු නැවත සමාලෝචනය කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

දෙවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අනිවාර්යයෙන් ඊළඟට බලයට පත්වෙන ආණ්ඩුවට එම ණය ගෙවීමට සිදුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එසේ නොකර එය පැහැරහැරීමට කටයුතු කළහොත් එය රටේ ආර්ථිකය යළි කඩාවැටීමකට ලක්වන අතර එය වළක්වා ගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...