ගෘහ සේවය සඳහා විදෙස්ගතවීමට NVQ සහතිකය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ජාතික ඇගයීම් මට්ටමේ සහතිකය හෙවත් NVQ සහතිකය අද (01) දින සිට අනිවාර්ය කර ඇතිබව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, දින 28ක නේවාසික පුහුණුවක් ද මෙයට ඇතුළත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Pink October” : ‘Indira Cancer Trust’ සමඟින් කොළඹ නගරය රෝස පැහැ වූ අපූරුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රාත්‍රිය උදාවෙත්ම, කොළඹ...

රුසියාවේ plague පර්යේෂණ සේවිකාවගේ මරණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි; රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩි තොරතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු...

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...