*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ළූණු ප්‍රශ්නයත් විසඳයි!

කොළඹ LNW:ප්‍රථම වතාවට චීනයෙන් ලොකු ළූණු ආනයනය කර තිබේ.

ඒ අනුව එම ළූණු මේ දිනවල පිටකොටුව තොග වෙළෙදපොළෙන් මිලදී ගැනීමේ හැකියාව පවතියි.

ආනයනකරුවන් පවසන්නේ මෙම චීන ලොකු ළූණු කිලෝවක තොග මිල රුපියල් 320 ක් පමණ වන බවයි. එම ළූණු හොද තත්ත්වයේ පවතින බව ඔවුන් තවදුරටත් සඳහන් කරයි.

ඉන්දියාව හා පකිස්ථානය ලොකු ළූණු අපනයනය තහනම් කිරීමෙන් පසුව මෙරට ආනයනකරුවන් හා තොග වෙළෙන්දන් බලවත් අසීරුතාවකට පත් විය.

ඒ හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ ලොකු ළූණු මිලද ඉහළ ගිය අතර මේ වන විට ළූණු ආනයනය නිසා උත්සව සමයේ දී ලොකු ළූණු හිගයක් ඇති නොවන බවත් පාරිභෝගිකයන්ට අවශ්‍ය තරම් ලොකු ළූණු හිඟයකින් තොරව මිලදී ගත හැකි බවත් ආනයනකරුවන් කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan