ගෑස් මිල අඩු වුණාට අපේ මිලේ වෙනසක් නෑ- බේකරි නිෂ්පාදන සංගමය

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW): බේකරි නිෂ්පාදන සංගමය පවසන්නේ, ගෑස් මිල අඩු වුවත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවන බවයි.

තම සංගමය ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩි වුවත් නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බවත් පාන් පිටි ඉහළ ගිය විට පමණක් නිෂ්පාදනවල මිල ඉහළ දැමූ බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කළේයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඒ අනුව පාන් පිටිවල මිල අඩු වුවහොත් නිෂ්පාදන මිල අඩු කළ හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...