වැට් බදු වැඩිකිරීමට අදාළ නියමය වැඩි ඡන්දයෙන් සම්මතයි !

0
776

එකතු කළ අගය මත බදු පනත යටතේ අංක 2363/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 19ක් පමණි.

RN