බදු පැහැර හැරීම නිසා බලපත්‍ර අත්හිටවූ මධ්‍යසාර නිෂ්පාදන සමාගම්වලට බදු ගෙවන්නත් පෙර නැවතත් බලපත්‍ර දීලා – සජිත්

Date:

පසුගිය කාලයේ නිවැරදිව බදු නොගෙවීම තුළ ඇතැම් මධ්‍යසාර නිෂ්පාදන ආයතනවල බලපත්‍ර අත්හිටවූවත් බදු අය කර ගැනීමටත් පෙර එම බලපත්‍ර ලබා දී ඇති බවට ක්‍රම සහ විධි කමිටු වාර්තාවෙන් අනාවරණය වන බැවින් එවැනි වැරදි දේවල් සිදු නොකර බදු අය කර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

ක්‍රම සහ විධි කමිටුවේ වාර්තාවේ සඳහන් බදු නොගවපු පුද්ගලයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර වහාම බදු අය කර ගන්නා ලෙසත් එසේ නොවන්නේ නම් රජය අසාර්ථක එකක් යැයි සිතීමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...