රොෂාන් රණසිංහ තම රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි

Date:

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තම අමාත්‍ය ධුරයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පොළොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දීමට ඒ මහතා කටයුතු කර තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...