මිරිහාන නිවසේ තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් !

0
15775

නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් අද (02) රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති බව සඳහන්.

පවතින ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ ඉක්මනින් ගත යුතුව පවතින සුවිශේෂී තීන්දුවක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here