Bango and Etajima කොළඹ වරායට!

Date:

facebook sharing buttonරෂිකා හෙන්නායක අප්‍රේල් 02 , කොළඹ (LNW):

සුහද සංචාරයක් සඳහා, ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් Bango and Etajima නෞකා කොළඹ වරායට සේන්දු විය.
 
බන්ගෝ නෞකාව, දිගින් මීටර් 141කින් යුක්ත අතර කාර්ය මණ්ඩලය  125කින් සමන්විත වන අතර, දිගින් මීටර් 67කින් යුත් එටජීමා නෞකාව  කාර්ය මණ්ඩල සාමාජිකයින්  54 කින් සමන්විත බව නාවික හමුදාව සඳහන් කළේ ය.

04 වැනිදා එම නෞකා ලබන දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත වටා විශේෂ යුද අභ්‍යාසයක!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය...

පාස්ටර් ජෙරොම් සහ කතෝලික පල්ලිය අතර වන කලබගෑනිය!

දෙසැම්බර් 28, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ නිහඬතාවය...

එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඩොලර් බිලියන 2 දක්වා දැවැන්ත කප්පාදුවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් ප්‍රතිසංස්කරණ ඉල්ලා...