දුමින්ද නාගමුව ඇතුළු පිරිසට ඇප!

ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරව්වේ ජිනරතන හිමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබෙන බව වාර්තා වේ.

ඔවුන් පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගැනුණි.

රෂිකා හෙන්නායක