පාස්ටර් ජෙරෝම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට !

Date:

දේවගැති ජෙරෝම් ප්‍රනාන්දුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කර තිබේ.

ඒ, ආගමික සංහිඳියාවට බාධාකාරී වන ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැතිවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

විදෙස් රටවල් කිහිපයකට යාමට අවශ්‍ය බව සඳහන් කරමින් දේවගැතිවරයා ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් සලකා බැලූ අධිකරණයට පෙර ඇපවලට යටත්ව තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටයි නියෝග කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...