(VIDEO):සෞඛ්‍ය වැඩවර්ජනය සති තුනකට අත්හිටුවයි!

කොළඹ LNW:ආර්ථික යුක්තිය ඉටුකරගැනීම සඳහා ඇරඹි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වැඩවර්ජනය තවත් සති තුනක දක්වා අත්හිටුවීමට තීරණය කර තිබේ.

අද (03) රජයේ බලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස එම තීරණය ගෙන ඇත.

ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා තාක්ෂණික වාර්තාවක් සති තුනක කාලයක් තුළ නිකුත් කිරීමට රජය එකඟවූ බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු...

පොහොට්ටුවේ මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගරසභාවේ හිටපු මන්ත්‍රී...

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...