*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

වසර 4කට පසුව හෝ රටේ සැබෑ ප්‍රශ්නයක් විසඳීමට ක්‍රියාකිරීම ගැන සතුටුයි – සජිත්

2019 වසරේ දී තමන්ට මෙරට දුප්පත් කාන්තාවන් සහ පාසල් යන ගැහැණු ළමයින් සඳහා නොමිලයේ සනීපාරක්ෂක තුවා (Sanitary Pads) ලබා දීමට උත්සාහ කළ නමුත් දේශපාලන විරුද්ධවාදීන් එය විහිළුවකට ගනිමින් තමන්ට මඩ ප්‍රහාර එල්ල කළත් තමන් ඒ පිළිබඳ කණගාටුවට පත්නොවූ බවත් තමන් එහිදී ද කණගාටුවට පත්වූයේ මෙරට කාන්තාවන්ගේ අනාගතය සහ සුබසිද්ධිය ගැන පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කෙසේවෙතත් එයින් වසර 4කට පසුව හෝ වත්මන් රජය දුප්පත් පාසල් දැරියන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට කටයුතු කර ඇති අතර තමන් ඒ පිළිබඳව හදවතින්ම සතුටට පත්වන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan