ඊයේ රෑ 10ත් අද උදේ 6ත් අතර බස්නාහිර 664 දෙනෙකු අත්අඩංගුවට !

ඊයේ (02) රාත්‍රියේ බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 664 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

ඔවුන් ඊයේ රාත්‍රී 10.00 ත් අද උදෑසන 6.00 ත් අතර කාලය තුළදී අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (04) උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක වේ.

RN