“වැඩ කරන අපේ විරුවා” ගීතය හැදූ පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලයි !

0
2321

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” නම් තේමා ගීතය නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂකවරයා වන පසන් ලියනගේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සහාය නොදෙන අතර රට හැදීම සඳහා අලුත් කණ්ඩායමකට ඉඩ දියයුතු බවයි ඔහු පවසන්නේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here