Sunday, March 26, 2023
spot_img

Latest Posts

සමාජ මාධ්‍ය අවහිර කිරීම හකුළා ගනී !

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට රජය විසින් ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම අද පස්වරු 03.30 සිට ඉවත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව විදුලි සංදේශ නියාමන කොමිසම විසින් මෙම අවහිර කිරීම් සිදුකර තිබුණු අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පාර්ශ්ව ගණනාවකගේ අවධානය මේ කෙරෙහි යොමු වී තිබෙන ආකාරයත් මේ පිළිබඳව ප්‍රශ්න කෙරෙන ආකාරයත් දැකගත හැකිවිය.

වෙනෙකක් තබා මෙම සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පවා විවේචනයට ලක්ව තිබිණි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.