ආයතන 52 ක් සහභාගි වූ වෙළද සේවා ආධුනික බැඩිමින්ටන් ප්‍රතිපල

නිශ්මං රණසිංහ අප්‍රේල් 03,කොළඹ LNW :


ආයතන 52 ක් සහභාගි වූ ආධුනික වෙළධ සේවා බැඩිමින්ටන් තරගාවලිය වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගම් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මාර්තු 22 දා සිට මාර්තු 20 දා දක්වා පැවත්වුණා.දින නවයක් පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 387 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් පැවති තරගාවලිය කාණ්ඩ 12 ක් යටතේ ක්‍රියාත්මක වුණා.
එම තරගාවලියේ සමස්ත ප්‍රතිපලය පහත දැක්වෙනවා

පිරිමි කේවල
1 සසිදු රණතුංග J K H
2 සපුමල් බිම්සර NTB අනුශූරතාව
3 ප්‍රවීන් සංජන එයිට්කන් ස්පෙන්ස්
4 චෙනුල ෆර්නැන්ඩෝ Astron

කාන්තා කේවල
1 යසශ්‍රී හේරත් I F S
2 නිවෝදි පෙරේරා සෙලාන් බැංකුව
3 දුලන්දි සවිත්‍යා සෙලාන් බැංකුව
4 වෙනුකි ප්‍රනාන්දු යුනියන් බැංකුව

පිරිමි යුගල
1 කසුන් ප්‍රියංක NTB
සපුමල් බිම්සර NTB
2 චතුක හේෂාන් I F S
විනෝද් පයාගල අයි එෆ් එස්
3 චාරුක ලක්සිදු හේලීස්
යෙහාන් අචින්ත හේලීස්
4 චානක මධුශංක එමාර්කෙමි NB
තරුෂා චාල්ස් හේලීස්

කාන්තා යුගල
1 චාමලි බොතේජු එල් ඕ එල් සී ජයග්‍රාහකයා
කේෂානි දේවින්දි එල් ඕ එල් සී
2 ෂෙනාලි අහමදීන් සෙලාන් බැංකුව
වෙනුකි ප්‍රනාන්දු සෙලාන් බැංකුව
3 ගිමන්ති එලිකාවල ඩේවිඩ් පීරිස්
සෙහ්රා නෙත්මිණි ඩේවිඩ් පීරිස්
4 චාලකි වීරසිංහ N D B
ගයත්‍රි චන්දිමා එන් ඩී බී

මිශ්‍ර යුගල
1 භාග්‍ය රණසිංහ J KH
යස්මිත දයාරත්න ජේ කේ එච්
2 කසුන් ප්‍රියංක එන් ටී බී
ලිහිණි කරුණාරත්න එන් ටී බී
3 යෙහාන් අචින්ත හේලීස්
කුෂ්මි විනෝරි හේලීස්
4 විහග ද සිල්වා සෙලාන් බැංකුව
ෂෙනාලි අහමදීන් සෙලාන් බැංකුව

35ට වැඩි කාන්තා කේවල
1 ගයත්‍රි චන්දිමා N D B
2 මනෝජා ද සිල්වා D F C C
3 ගයනි නිරංජලා L O L C
4 ඩයනා පෙරේරා DIMO

35ට වැඩි කාන්තා යුගල
1 අවන්ති රුද්‍රිගෝ N D B
ගයත්‍රි චන්දිමා එන් ඩී බී
2 මනෝජා ද සිල්වා D F C C
නිල්මිණි මුදලිගේ ඩී එෆ් සී සී
3 අරුණමාලි හේන්තැන්න ඩී සී එස් එල්
කුමාරි නිශ්ශංක ඩී සී එස් එල්
4 හම්ෂි බොහොරාන් ඩේවිඩ් පීරිස්
ප්‍රේමේෂා ප්‍රනාන්දු ඩේවිඩ් පීරිස්

ප්‍රවීණයන්ගේ මිශ්‍ර යුගල
1 සංජීව කුලරත්න එල් ඕ එල් සී
ගයනි සෙනවිරත්න එල් ඕ එල් සී
2 දුෂාන් හර්ෂ D C SL
කුමාරි නිශ්ශංක ඩී සී එස් එල්
3 යොහාන් ලෙව්කේ H S B C
සුහානි ප්‍රනාන්දු එච් එස් බී සී
4 දමින්ද ද සිල්වා S D B
ඕ වී ඩී එන් විතාරාම එස් ඩී බී

පිරිමි ප්‍රවීණයන් කේවල
1 දුෂාන් හර්ෂ D C S L
2 දර්ශන දිසානායක J KH
3 නිර්මාල් දිසානායක D C SL
4 වසන්ත ස්වනාතිලක MAS

පිරිමි ප්‍රවීණ යුගල
1 දර්ශන දිසානායක J K H
වසන්ත ස්වනාතිලක MAS
2 ප්‍රොමෝද් උනගල එච් එන් බී
රජීව් වාසලතන්ත්‍රී එච් එන් බී
3 දුෂාන් හර්ෂ D C S L
නිර්මාල් දිසානායක ඩී සී එස් එල්

මාස්ටර්ස් කේවල
1 ක්‍රිසිල් සම්පත්
2 සමන්ත සමරසිංහ
3 තරංග ගුණවර්ධන
4 ආර් එස් එන් විජේසිරිවර්ධන

මාස්ටර් යුගල
1 කෝසල සෙනවිරත්න කොමර්ෂල් බැංකුව
තුෂාර තෝමස් කොමර්ෂල් බැංකුව
2 ජේ ඒ පාලිත එල් ඕ එල් සී
සුරේෂ් පෙරේරා එල් ඕ එල් සී
3 මහේෂ් විජේනායක එච් එන් බී
සමන්ත සමරසිංහ එච් එන් බී
4 හේමන්ත කුමාර C W Mackie
ලලිත් යටිවැල්ල C W Mackie

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...