අප්‍රිකාවේ හිස ඔසවන Marburg වෛරසය!

Date:

කොළඹ (LNW): මාර්බර්ග් වෛරස් රෝගය පැතිරීම වැළක්වීම සඳහා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අයවලුන් අප්‍රිකාවට යවන අතර ඇතැම් රටවලින් පැමිණෙන සංචාරකයන්ගෙන් තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස ද ඉල්ලා සිටී.

ඉබෝලා වෛරස රෝගයට සමීපතමයෙකු වන පාලනයකින් තොරව රුධිර වහනයක් සහිත වෛරස් උණක් වන මාර්බර්ග් වෛරසය Equatorial Guinea සහ Tanzania යන රටවල ව්‍යාප්තව ඇති බවක් පෙනේ.

CDC දෙරටේ සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියේ රෝගී පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමෙන් වළකින ලෙස ය.

සංචාරකයන් අදාළ ප්‍රදේශයන්ගෙන් පිටව ගිය පසු සති තුනක ඇතුළත රෝග ලක්ෂණ නිරීක්ෂණය කර ගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...