සාගර කාරියවසම් මහින්ද රාජපක්ෂ නැවතත් රජකමට අන්දවයි! (VIDEO)

නිදහස් ලංකාවේ බිහි වූ නායකයින් අතරින් තවත් පරම්පරා ගණනකට පාවිච්චි කළ හැකි නිර්මාණ බිහි කළේ නම් ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

එවැනි ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ ශ්‍රේෂ්ඨ නායකත්වය යටතේ රටේ ඇති කළේ වචනයට සීමා වන සංවර්ධනයක් නොවන අතර සංවර්ධනය ගමට ගෙන ආ බව කාරියවසම් මහතා සඳහන් කරයි.

ජනතාවගේ හද ගැහෙන රාවය හදුනාගෙන සිටි එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවයි ඔහු කියාසිටින්නේ.

ඒ අනුව නිදහසින් පසු ජනතාවාදී ප්‍රතිපත්ති රැගත් ශ්‍රේෂ්ඨ පක්ෂයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි වූ බව කාරියවසම් මහතා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...