“සියලු සරසවි තුළ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් භූමි තහනම් ඉවත් කරනු” කියමින් අදත් අන්තරේ කොළඹට!

කොළඹ (LNW): කැළණිය – රුහුණ – විවෘත – බෞද්ධ හා පාලි සරසවි වල මර්දනය නවතනු !
කැලුම් මුදන්නායක – දිල්ෂාන් හර්ෂණ වහා නිදහස් කරනු!

ආදී තේමා පාට රැගත් අන්තර් විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එකමුතුව අදත් (04/03) කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

මීට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසිරුවා හැරීමට කටයුතු කරන ලදී.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GSP+ සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරියටම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: GSP+ වෙළඳ සහන යෝජනා...

1992 න් පසු දැවැන්තම දේශපාලන පෙරළිය: සෙලවුණු ධවල මන්දිරය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: 2026 එක්සත් ජනපද මැදවාර...

බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණුව:යෝෂිත හා කරන්නාගොඩ අධිකරණය හමුවේ අද පැවසූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...