ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ රනිල්ගේ තුට්ටු දෙකේ වැඩක් – විමල් (VIDEO)

ප්‍රති ත්‍රස්ත පනත නමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රටට සිදුකිරීමට යන අගතිය නතර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

ඒ, අද (03) ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

ජනතාව ගොනාට අන්දමින් ජාතික ආර්ථික මර්මස්ථාන බිලිදීමට එරෙහිව නැගිටීම වැලැක්වීම සඳහා මෙම ප්‍රති ත්‍රස්ත පනත යොදාගත හැකි අතර ඉන් ඕනෑම පුද්ගලයෙකුට සංවිධානයකට පහසුවෙන් ත්‍රස්ත ලේබලය ගැසිය හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...