රාජපක්ෂවාදී භික්ෂූන්ට එරෙහිවත් ජනතාව විරෝධතාවයේ …

0
8097

වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ බෞද්ධ භික්ෂුන් පිරිසට එරෙහිව ද ජනතාවගේ විරෝධය ගොඩනැගෙමින් තිබේ.

පහතින් දැක්වෙන්නේ අද (04) මහනුවර නගරයේ පැවැත්වෙන දැවැන්ත විරෝධතාවයේදී ගලගොඩ අත්තේ ඥානසාර, මාගල්කන්දේ සුදත්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක, මහින්ද සංඝරක්ඛිත, මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස, කොටුවේ පොඩි හාමුදුරුවෝ, බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ උඩුවේ ධම්මාලෝක යන භික්ෂුන්ට එරෙහිව තරුණයෙකු ප්‍රදර්ශනය කළ විරෝධතා පුවරුවකි.

May be an image of 13 people, people standing, outdoors and text

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here