හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කරයි

0
49377

අසනීප තත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඒ මහතාව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව සඳහන්.

මෑත කාලයේ මහින්ද රාජපක්ෂ මහතාව අවස්ථා කිහිපයකදීම රෝහල්ගත කර තිබුණු අතර දණහිස ආශ්‍රිතව ශල්‍යකර්මයකට ද භාජනය කර තිබී ඇත.