තිස්ස ජනනායකත් අන්තිමේ ජනතාවගෙන් සමාව ඉල්ලයි. අරගලයට ජය පතයි

0
2046

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ප්‍රචාරණ කටයුතු සඳහා දායක වූ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

ඒ, මෙම අභාග්‍යසම්පන්න පාලනයට රැවටී ඊට සහාය දීම සම්බන්ධයෙනි.

ඒ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි පළ කළ සටහන පහතින් දැක්වේ.

තිස්ස ජනනායක යනු සිය ජනප්‍රියත්වය අවභාවිතා කරමින් අමූලික බොරු සහ අවිද්‍යාත්මක තොරතුරු ජනගත කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී ජාතිවාදය ඇවිළවීමට කටයුතු කළ අයෙකි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here