විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව වට කරයි – පොහොට්ටු මන්ත්‍රී පිරිසක් තීරණාත්මක සාකච්ඡාවක

ආණ්ඩුවිරෝධී උද්ගෝෂකයන් පිරිසක් මේ වනවිට පාර්ලිමේන්තුව අසලට රැස්ව සිටින බව වාර්තා වේ. ඔවුන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල රැඳී සිටී.

අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ​ඒ සඳහා පැමිණෙන මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබේ.

මේ අ‍තර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමෛ්න්තු පුස්තකාලයේ තීරණාත්මක සාකච්ඡාවක නිරතව සිටින බවද වාර්තා වේ.​ ඒ සඳහා පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...

ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය!

කොළඹ LNW:ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය...