ආණ්ඩු විරෝධයට අගරදගුරු හිමියන්ගේත් සහය! (VIDEO/PHOTOS)

Date:

රට පුරා මතුව තිබෙන ආණ්ඩු විරෝධයට අගරදගුරු නිල නිවසත් අද ((05) සහය පළකර සිටියා.

බොරැල්ල අගරදගුරු නිල නිවස අසල සිට නිහඬ පා ගමනකින් කතෝලික පියතුමන්ලා මෙන්ම කන්‍යා සොහොයුරියන්ද බොරැල්ල නගර මාධ්‍යයට පැමිණ සිය විරෝධය දක්වා සිටියා.

මෙම විරෝධතාවට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේද එක්ව සිටියා.

ජනතාවගෙන් පත්ව ආ රජයක් ලෙස ජනතා හඬට කන්දිය යුතු වන අතර දේශපාලකයින්ට වැඩි ශක්තියක් සහ බලයක් ජනතාවට පවතින බවයි මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ.

ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...