*
Monday, July 22, 2024
spot_img

Latest Posts

බන්දුල මුදල් ඇමති පුටුවට එද්දී ආටිගල ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ද ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙන්නෙත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකළ බවයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මුදල් ඇමති තනතුර සඳහා අලි සබ්‍රි මහතා පත්කළ නමුත් ඔහුද අද ඉල්ලා අස්වුණා.

නව මුදල් ඇමතිවරයා ලෙස බන්ධුල ගුණවර්ධන මහතා පත්කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan