බන්දුල මුදල් ඇමති පුටුවට එද්දී ආටිගල ඉල්ලා අස්වෙයි

0
1282

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ද ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙන්නෙත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකළ බවයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මුදල් ඇමති තනතුර සඳහා අලි සබ්‍රි මහතා පත්කළ නමුත් ඔහුද අද ඉල්ලා අස්වුණා.

නව මුදල් ඇමතිවරයා ලෙස බන්ධුල ගුණවර්ධන මහතා පත්කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here