”ශ්‍රේෂ්ඨ පරාජයක්.නොමියෙන අරමුණක්” 71 අරගලයටත් වසර 53ක්! (PHOTOS)

Date:

කොළඹ LNW: ”ශ්‍රේෂ්ඨ පරාජයක්.නොමියෙන අරමුණක්” යන මැයෙන් ඊයේ (05) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 53 වැනි අප්‍රේල් විරු සැමරුම සංවිධානය කර තිබුණි.

පක්ෂයේ නායකත්වය මෙන්ම සාමාජිකයින්ද ඊට සහභාගී වී සිටි අතර එය මෙවර සංවිධානය කර තිබුණේ යක්කල නගර සභා ශ්‍රවණාගාරයේදීයි.

මේ අතර මාතර, හම්බන්තොට, මොණරාගල, රත්නපුර, බදුල්ල හා අනුරාධපුරය දිස්ත්‍රික්ක වල ද ඔවුන් අප්‍රේල් විරු සමරුව සංවිධානය කර තිබුණි.

අප්‍රේල් විරු සමරුව සැමරෙන්නේ 1971 අරගලය සිහිපත් කරමිනි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...