ජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය ඉවත දමයි

Date:

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඊයේ (05) පැවති සාකච්ජාවේදී ජනාධිපතිවරයා විසින් කර තිබෙන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු වන හෙයින් නැවත ඇමතිකම් භාරගන්නා ලෙසයි එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

නමුත් එය මේ අවස්ථාවේ කළ නොහැකි දෙයක් බවට එම මන්ත්‍රීවරු පෙන්වා දී ඇති අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන එනු ලබන ඕනෑම වැඩපිළිවෙලක් සඳහා සහය දෙන බවද එම මන්ත්‍රීවරු පවසා තිබේ.

මේ වන විට ආණ්ඩු පක්ෂයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 42ක් ස්වාධීන වී සිටිති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරිස් විලාසිතා සතියේ සොඳුරු දසුන්…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රිස් විලාසිතා...

නේපාලය නව මංසන්ධියක: නායකත්ව විකල්පයක් ලෙස බිනෝද් චෞද්‍රි

විශේෂ ලිපිකරුවකු විසිනි ජනවාරි 28, ලෝකය (LNW): නේපාලය අද දුර්ලභ...

ලොව සුපතල Ken Dollගේ වසර 65 කට පසු හෙළිවූ අපූරු රහස…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුපතල කෙන්...