Greta Thunberg පොලිස් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Greta Thunberg දේශගුණික ක්‍රියාකාරිනයක වන අතර ඇය මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

ග්‍රේටා තන්බර්ග් අත්අඩංගුවට ගෙන ඇත්තේ, නේදර්ලන්තයේ හේග් අගනුවර පැවති විරෝධතාවයක් අතරතුරදියි. පොසිල ඉන්ධන භාවිතයට විරෝධය පළකරමින් සංවිධානය කර තිබු විරෝධතාවයකට ඇය සහභාගි වී තිබුණු බව වාර්තා වේ.

ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් එම විරෝධතාවය පැවැත්වීම හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සහ කළ අතර එහිදී ඇයව අත්අඩංගුවට ගැනුණි.

කුඩා කල සිටම සමාජ ක්‍රියාකාරිනයක් ලෙස කටයුතු කරන Greta Thunberg මේ වන විට 21ක් වන වියේ පසුවන අතර කිහිපවරක්ම පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...