*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

2024 වසරේ බන්ධනාගාරගත රැඳවියන් 50 කට ආසන්න පිරිසක් මිය ගිහින්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , කොළඹ (LNW):සියදිවි හානිකර ගැනීම්, රෝගී තත්ත්වයන් සහ පහරදීම් හේතුවෙන් 2024 වසරේ ගතවූ කාලය තුළ බන්ධනාගාරගත රැඳවියන් 50 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

පසුගිය වසරේ රැඳවියන් 209 දෙනෙකු බන්ධනාගාරගතව සිටියදී මියගොස් ඇති බවත්, ඉන් 6 දෙනෙකු, කාන්තා රැඳවියන් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා පැවසුවේය,

සියදිවි හානිකර ගැනීම් 17 ක් පසුගිය වසරේ වාර්තා වී ඇති අතර මිය ගිය පිරිස අතර, විදේශිකයින් 3 දෙනෙකු සිටින බව ද, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan