*
Monday, May 6, 2024
spot_img

Latest Posts

බැසිල් නැවතත් රනිල් හමුවෙයි. තීන්දුව සති හතකට කල් ඇදෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ නැවත වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහව පසුගිය සතියේ දවසක (04) හමුවෙලා.

ඒ, ඉදිරි මැතිවරණ ගැන එකඟතාවකට එන බලාපොරොත්තුවෙන්. ( මේ බැසිල් ඇමරිකාවෙ ඉඳන් ආවාට පස්සේ රනිල්ව හමුවුණු හතරවෙනි වතාව ලු)

ඒත් ජනාධිපතිවරයා එතැනදී බැසිල්ට කියලා තියෙන්නේ මීළඟට එන්න නියමිත ජනමත සමීක්ෂණ වාර්තාවත් බලලා, ඒකෙන් පස්සේ තමයි තීන්දුවක් ගන්න වෙන්නේ කියලා ලු.

ඒ සමීක්ෂණ වාර්තාව එන්න තව සති හතක් විතර යාවි කියලාත් ජනාධිපතිවරයා කිව්වා ලු.

ඒ අනුව ජුනි මාසෙ වෙනකල්ම තීරණයක් නැතිවම වැඩේ ඇදෙන තත්වයක් තමයි දැනට පේන්න තියෙන්නේ ….

කොහොමටත් ඉතින් ප්‍රශ්නෙකදී තීන්දුවක් ගන්නෙ නැතුව වැඩේ කල්දාන එක කලාවක් නම් රනිල් කියන්නෙ ඒකට පිකාසෝ කෙනෙක් තමා !

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan