රුසියානු කාලතුවක්කු, ගුවන් ප්‍රහාර ඩොන්බාස් පාලන රේඛාව ඔස්සේ දිගටම එල්ල වනවා – එක්සත් රාජධානිය

Date:

රුසියානු කාලතුවක්කු හා ගුවන් ප්‍රහාර තවමත් යුක්රේනයේ ඩොන්බාස් පාලන රේඛාව ඔස්සේ දියත් වන බව එක්සත් රාජධානිය චෝදනා කරයි.

බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි සේවාව අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුළ මෙම ප්‍රහාර දියත් වීම තවමත් සිදුවන බවයි.

මේ අතර, බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, රුසියානු හමුදාවන්ගේ ප්‍රධාන අවධානය වන්නේ නැගෙනහිර යුක්රේනයේ ප්‍රහාරක මෙහෙයුම් දිගටම පවත්වා ගෙන යාම බවයි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...