(VIDEO):මාලිමාව යන්නෙත් ගෝඨා ගිය මගේමයි. ඒකයි විවාදෙකට එන්න කියන්නේ – සමඟියෙන් මලිමාවට අමුතු ලයින් එකක්!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සැඟවීමට දෙයක් නොමැති අතර අපි කියන්නේ මේ සම්බන්ධයෙන් මාලිමාවට විවාදයකට පැමිණෙන ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසුවේය.

ඒ, අද (08) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එදා ගෝඨාභය රාජපක්ෂ පුම්බපු අයත් නොයෙක් කතා කීවද ඔහු කිසිම විටෙක ආර්ථිකය ගොඩගන්න හැටි පැවසුවේ නැති බවත් අද මාලිමාව ක්‍රියාකරන්නේද එලෙස බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...