ඡන්දය කල් යයිද?

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 08 කොළඹ LNW :

අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව සියලු පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම කල් නොයන බව පැෆ්රල් සංවිධානය පවසයි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙන පළාත් පාලන ආයතන සෙසු පළාත් පාලන ආයතනවලට අදාළව නියමිත පරිදි ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...