පුවත් කටුනායක වෙඩිතැබීමක්. පුද්ගලයෙක් රෝහලට ! April 8, 2025 0 495 FacebookTwitterPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල කටුනායක, 18 කණුව ප්‍රදේශයේ මීට මඳ වේලාවකට පෙර වෙඩිතැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුගේ තත්වය බරපතළ බවත් වාර්තා විය.