කටුනායක වෙඩිතැබීමක්. පුද්ගලයෙක් රෝහලට !

සටහන – රුවන් නෙළුගොල්ල

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ මීට මඳ වේලාවකට පෙර වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරුගේ තත්වය බරපතළ බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ ණය සේවාකරණය සහ විදේශ සංචිත ගොඩනගා ගැනීමේ අභියෝගය

ණය සේවාකරණය කියා කියන්නේ කිසියම් කාලයක් ඇතුළත ආපසු ගෙවිය...

ඇමෙරිකාවේ ගුවන් ගමන් 4700කට ආසන්න සංඛ්‍යාවක් අවලංගුයි; 10,494ක් ප්‍රමාදයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 14 : ඇමෙරිකා එක්සත්...

මාළු ඇප් එක තියෙනවා. ධීවරයින් ලක්ෂයක් දැන් මාළු හොයාගන්නේ ඒකෙන්. තව රු. කෝටි 100ක් ඒකට දානවා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල මුහුදේ මත්ස්‍යයින් ගැවසෙන ප්‍රදේශ සොයාගැනීම සඳහා...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් – අද (14) කාලගුණය

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්...