අධිබල යතුරුපැදි ලියාපදිංචියට අවසර !

Date:

අධිධාරිතාවයෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීමට රජය අවසර ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාටත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාටත් ස්තූතිවන්ත වන බවයි මන්ත්‍රීවරයා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...