2022 මහජන අරගලය : මිලියනයක් ජනතාව කොළඹට කැඳවන අති දැවැන්ත මහජන විරෝධතාව අද !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අති දැවැන්ත මහජන විරෝධතාවක් අද (09) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව එම අති දැවැන්ත මහජන විරෝධතාව අද උදෑසන 09.00 ට කොළඹ ගෝල්ෆේස් පිටියේදී ආරම්භ කිරීමට නියමිත ය.

කිසිදු දේශපාලන පක්ෂයක මෙහෙයවීමෙන් තොරව ජනතාව විසින්ම කැඳවා ඇති මෙම විරෝධතාවය සඳහා දස ලක්ෂයක පමණ ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

RN