ඇමතිකම් 15 කට සීමා කිරීමේ යෝජනාවත් රිවස් !!

0
4157

නව අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුට පමණක් සීමා කිරීමේ යෝජනාවත් අත්හැර දැමීමට ආණ්ඩුවට සිදුව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ, එම යෝජනාව නිසා දැනට අමාත්‍ය ධුර දරණ 30 දෙනාගෙන් 15 දෙනෙකුම අමනාප වීමේ අවදානමක් මතුවීම නිසා ය.

ඒ අනුව, මෙවන් අසීරු මොහොතක එක් පාර්ලිමේන්තු නියෝජිතයකු හෝ අමනාප කරගැනීමේ අවදානමක් ආණ්ඩුවට ගැනීමට නොහැකි නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබී ඇති පරිදි අමාත්‍යවරුන් 30 දෙනෙකුම පත්කිරීමට කටයුතු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/04/08/13123/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here