*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ඇමතිකම් 15 කට සීමා කිරීමේ යෝජනාවත් රිවස් !!

නව අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුට පමණක් සීමා කිරීමේ යෝජනාවත් අත්හැර දැමීමට ආණ්ඩුවට සිදුව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ, එම යෝජනාව නිසා දැනට අමාත්‍ය ධුර දරණ 30 දෙනාගෙන් 15 දෙනෙකුම අමනාප වීමේ අවදානමක් මතුවීම නිසා ය.

ඒ අනුව, මෙවන් අසීරු මොහොතක එක් පාර්ලිමේන්තු නියෝජිතයකු හෝ අමනාප කරගැනීමේ අවදානමක් ආණ්ඩුවට ගැනීමට නොහැකි නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබී ඇති පරිදි අමාත්‍යවරුන් 30 දෙනෙකුම පත්කිරීමට කටයුතු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/04/08/13123/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan